Sri Lanka

Legal situation:
The sweeping statements in the Penal Code, addressing the alleged ‘indecency’ of ‘unnatural sex’, serve to criminalize and stigmatize LGBTI individuals. In 1995, human rights activists attempted to repeal the Penal Code that was introduced by the British in 1883.
The attempt was met with hostility and disapproval. Instead of decriminalizing homosexuality, the Ministry of Justice exchanged the word ‘males’ in the original legal text with the gender-neutral term ‘persons’, thereby criminalizing same sex sexual activity between women as well. The human rights based initiative to repeal the law thus led to increased legal discrimination against the LGBTI community. The rights situation of LGBTI individuals in Sri Lanka is further complicated by the fact that the Constitution of Sri Lanka fails to guarantee the right to privacy.

Social situation:
The implications of section 365 and 365A are many. Even though the law has not been used to prosecute LGBTI persons, it has been used as a tool to target and harass the LGBTI community and has led to the violation of several constitutional and fundamental rights that they should enjoy as citizens of Sri Lanka. The LGBTI community has been forced to exist as secondary citizens unable to even access the welfare measures of the State.

Political situation:
The Democratic Socialist Republic of Sri Lanka is a ‘presidential representative democratic republic’, whereby the President of Sri Lanka is both the head of state and the head of the government with a multi-party system. For decades, the party system has been dominated by two prominent political parties – the socialist Sri Lanka Freedom Party and the liberal United National Party. The executive currently controls the judiciary (although ideally independent of the executive) – as well as the media and the armed forces of the country. Historically, the politics of the country reflect the many differences between the three main ethnic groups, the majority Sinhala in much of the South and the minority Tamils and Muslims in the north and east of the country. Years of civil war have ended but with no practical or comprehensive plan to bridge the ethnic divide and address the grievances of the minorities of this country.

General LGBTI situation:
LGBTI persons continue to be discriminated against in the many different spheres of the country that make up the social and cultural context. Issues faced at home – within the family, at work, in education, health and practically everywhere continue, with no response from the government to set in place laws and regulations that will protect and respect the LGBTI community in Sri Lanka. While the Government has recently stated that LGBTI persons are protected under the constitution of the country and that Section 365A of the Penal Code does not target any one group, the truth and ground reality is far from ideal. LGBTI persons are routinely harassed, threatened, blackmailed and exposed to sexual harassment, rape and violence by law enforcement and others. LGBTI persons are often prevented from seeking education, housing, employment and other state services because of their sexual orientation or gender identity and often face sexual harassment and discrimination at these institutions as well. Transgender individuals face often-insurmountable hardships changing documentation and obtaining employment.

Recent Activities

SAHRA’s Sri Lanka partner currently documents human rights violations of LGBTI persons, and run documentation training and human rights awareness classes. For further information, please contact SAHRA Sri Lanka via e-mail.

Contact

Email us: srilanka (at) sahra.asia


සහ්රා ශ්‍රී ලංකා

නෛතික තත්වය:

දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් පටු අර්ථකථනයන්ට ලඝු වෙමින්, ‘අස්වාභාවික ලිංගික ක්‍රියා’වලට සම්බන්ධ ‘අශෝභන ක්‍රියා’ ආමන්ත්‍රණය කෙරෙන බැව් ප්‍රකාශ කිරීම තුළින් සමලිංගික, ද්විලිංගික, සංක්‍රාන්ති සමාජභාවී සහ අන්තර්ලිංගික පුද්ගලයන් තවදුරටත් අපරාධකරුවන් ලෙසට හැඳින්වීමට සහ කොන්කිරීමට ලක් කිරීමට හේතුවේ.

1995 දී, බ්‍රිතාන්‍යය විසින් 1883 දී හඳුන්වා දුන් දණ්ඩ නීති සංග්‍රහයේ අදාළ වගන්තිය ඉවත් කිරීමට මානව හිමිකම් ක්‍රියාකාරිහු උත්සාහ දැරූහ. මෙම උත්සාහය අවසන් වූයේ එදිරිවාදී බවින් සහ අමනාපකම් තුළිනි. සමලිංගිකත්වය අපරාධහරණය කිරීම වෙනුවට,පාර්ලිමේන්තුව විසින් මුල් නීතිමය ලියැවිල්ලේ සඳහන් ‘පුරුෂ’ යන වචනය ඉවත් කර, ඒ වෙනුවට, ස්ත්‍රී-පුරුෂභාවයක් නොහැඟවෙන ‘පුද්ගලයන්’ යන වචනය භාවිතා කර ඇති අතර, එයින් කාන්තාවන් අතර සිදුවන සමලිංගික ක්‍රියා ද අපරාධකරණයට ලක් විය. මෙම නීතිය ඉවත් කිරීමට ගත් මානව අයිතිවාසිකම් ක්‍රියාමාර්ගය අවසානයේ දී සමලිංගික, ද්විලිංගික, සංක්‍රාන්ති සමාජභාවී සහ අන්තර්ලිංගික ප්‍රජාවට නීතිය හරහා සිදුවන වෙනස් කොට සැලකීම තවදුරටත් වැඩි කිරීමට හේතුවිය. ශ්‍රී ලංකා ව්‍යවස්ථාව විසින් පෞද්ගලිකත්වයට ඇති අයිතිය තහවුරු කිරීමට අසමත් වන බැවින්, සමලිංගික, ද්විලිංගික, සංක්‍රාන්ති සමාජභාවී සහ අන්තර්ලිංගික පුද්ගලයන්ගේ අයිතිවාසිකම් තත්වය මෙයින් තවදුරටත් සංකීර්ණ වී ඇත.

සමාජ තත්වය

365 සහ 365 අ කොටසේ පැටලවිලි බොහොමයක් ඇත. මෙම නීතිය සමලිංගික, ද්විලිංගික, සංක්‍රාන්ති සමාජභාවී සහ අන්තර්ලිංගික පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමට පුළුල්ව 1 යොදා ගෙන නැතත්, සමලිංගික, ද්විලිංගික, සංක්‍රාන්ති සමාජභාවී සහ අන්තර්ලිංගික ප්‍රජාවට හිරිහැර කිරීමට තවමත් එය මෙවලමක් ලෙස යොදා ගැනෙන අතර, ශ්‍රී ලංකාවේ පුරවැසියන් ලෙස භුක්ති විඳිය යුතු ව්‍යවස්ථාපිත සහ මූලික මිනිස් අයිතිවාසිකම් කිහිපයකම කඩ වීම කරා එය හේතු වී ඇත. සමලිංගික, ද්විලිංගික, සංක්‍රාන්ති සමාජභාවී සහ අන්තර්ලිංගික ප්‍රජාව ශ්‍රී ලංකාවේ ද්වීතියක පුරවැසියන් ලෙස ජීවත් වෙන අතර, රජය විසින් ලබා දෙන සමාජ සුබසාධක ක්‍රියාමාර්ග ලබා ගැනීමට ද අපොහොසත් වෙති.

දේශපාලන තත්වය

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය යනු ‘ජනාධිපති නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය’ක් වන අතර, එහිදී ශ්‍රී ලංකාවේ ජනාධිපති රාජ්‍යයේ නායකයා මෙන්ම, බහු-පක්ෂ ක්‍රමයක් සහිත ආණ්ඩුවේ නායකයා ද වේ. දශක ගණනාවක් තිස්සේ, මෙම බහුපක්ෂ ක්‍රමය දේශපාලන පක්ෂ දෙකක් එනම්, සමාජවාදී2 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ නිදහස් පක්ෂය සහ ලිබරල්3 එක්සත් ජාතික පක්ෂය විසින් අභිභවනය කරනු ලබයි. විධායකය විසින් වර්තමානයේ අධිකරණය පාලනය කෙරෙන අතර (එය පරමාදර්ශීමය වශයෙන් විධායකයෙන් නිදහස් වුවද), එසේම රටේ මාධ්‍යය ද, යුද හමුදාව ද පාලනය කරනු ලබයි. ඉතිහාසමය වශයෙන්, මෙරටේ දේශපාලනය රට තුළ සිටින ප්‍රධාන ජන කණ්ඩායම් තුනෙහි වෙනස්කම් පිළිඹිඹු කරන අතර, බහුතරය වන සිංහලයන් වැඩිපුර රටෙහි දකුණේ ද, සුළුතරයන් වන දෙමළ සහ මුස්ලිම් ජාතිකයන් වැඩිපුර උතුරු නැගෙනහිර ප්‍රදේශවලද ජීවත් වෙති. වසර ගණනාවක් පැවැතුණු යුද්ධය දැන් අවසන් වී ඇතත්, ජනවර්ග අතර පවතින බෙදීම් අවසන් කිරීම සහ සුළුතරයන්ගේ දුක් මැසිවිලි ආමන්ත්‍රණය කිරීම සඳහා වන ප්‍රායෝගික හෝ සර්වව්‍යාපී සැලසුමක් ඇත්තේ නැත.

සමලිංගික, ද්විලිංගික, සංක්‍රාන්ති සමාජභාවී සහ අන්තර්ලිංගික පුද්ගලයන්ගේ සාමාන්‍ය තත්වය

සමලිංගික, ද්විලිංගික, සංක්‍රාන්ති සමාජභාවී සහ අන්තර්ලිංගික පුද්ගලයෝ රටේ බොහෝ අවකාශයන් තුළ වෙනස්කොට සැලකීමට ලක් වෙන අතර මෙයට සමාජ, සංස්කෘතික සන්දර්භය ද ඇතුළත් වේ. තම නිවසේ දී මුහුණ පාන ගැටළු– පවුල තුළ, වැඩ කරන ස්ථානයේ දී, අධ්‍යාපනයේ දී, සෞඛ්‍යයේදී සහ ප්‍රායෝගිකව ඕනෑම ස්ථානයක් තුළ අඛණ්ඩව මෙය සිදුවේ. ලංකාවේ සමලිංගික, ද්විලිංගික, සංක්‍රාන්ති සමාජභාවී සහ අන්තර්ලිංගික ප්‍රජාව ආරක්ෂා කිරීම, සහ ඔවුනට ගරු කිරීම සඳහා අවැසි නීති ප්‍රතිපාදන සැකසීම වෙනුවෙන් රජයේ පැත්තෙන් කිසිදු ප්‍රතිචාරයක් ඇත්තේ නැත. සමලිංගික, ද්විලිංගික, සංක්‍රාන්ති සමාජභාවී සහ අන්තර්ලිංගික පුද්ගලයන් ව්‍යවස්ථාව යටතේ ආරක්ෂා කෙරෙන බවත්, 365 අ වගන්තිය කිසිදු කණ්ඩායමක් ඉලක්ක නොකෙරෙන බවත් මෑත දී රජය ප්‍රකාශ කර ඇතත්, සත්‍යය සහ බිම්මට්ටමේ ප්‍රායෝගික තත්වය මෙයින් බොහෝ වෙනස්ය. සමලිංගික, ද්විලිංගික, සංක්‍රාන්ති සමාජභාවී සහ අන්තර්ලිංගික පුද්ගලයන් දිගින් දිගටම හිංසාවට, තර්ජනයට, බ්ලැක්මේල් කිරීමට සහ ලිංගික අතවරවලට, ලිංගික දූෂණයට, නීතිය ක්‍රියාත්මක කරන්නන්ගේ සහ අනිත් අයගේ හිංසනයට ලක්වෙති. තමන්ගේ ලිංගික දිශානතිය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාව අනන්‍යතාවය හේතුවෙන් සමලිංගික, ද්විලිංගික, සංක්‍රාන්ති සමාජභාවී සහ අන්තර්ලිංගික පුද්ගලයන් අධ්‍යාපනය ලැබීමෙන්, නිවාස ලැබීමෙන්, සහ වෙනත් රජයේ සේවා ලැබීමෙන් වළකා ඇති අතර, මෙම ආයතන තුළ දී ලිංගික අතවරවලට, වෙනස්කොට සැලකීමට නිතර ලක්වෙති. මේ අතර සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් සිය ලියකියැවිලි වෙනස් කිරීමේ දී සහ රැකියා ලබා ගැනීමේ දී බොහෝ දුෂ්කරතාවලට ලක්වෙති.


මෑත ක්‍රියාකාරකම්

සහ්රාවේ වත්මන් ශ්‍රී ලාංකික නියෝජිතයා විසින් සමලිංගික, ද්විලිංගික, සංක්‍රාන්ති සමාජභාවී සහ අන්තර්ලිංගික පුද්ගලයන්ගේ මානව අයිතිවාසිකම් කඩකිරීම් ලේඛන ගත කරන අතර, පුහුණු සහ මානව හිමිකම් දැනුවත් කිරීමේ පන්ති ද පවත්වාගෙන යයි. කරුණාකර සහ්රා ශ්‍රී ලංකා ඊ-මේල් හරහා සම්බන්ධ කර ගන්න.


සම්බන්ධ වන්න

සහ්රා ශ්‍රී ලංකා

ශ්‍රී ලංකාවේ අපේ සහකරු වන්නේ ඊක්වල් ග්‍රවුන්ඩ් කොළඹ, ශ්‍රී ලංකාව
අපට ඊමේල් කරන්න: srilanka (at) sahra.asia


சட்ட சூழல்:

இயற்கைக்கு மாறான உடலுறவின் கண்ணியமற்ற தன்மை என்று கூறப்படும் குற்றவியல் கோவையில் உள்ள புறந்தள்ளும் கருத்துக்கள் LGBTI நபர்களினை குற்றவாளிகளாக்குவதுடன்> களங்கத்திற்கும் உள்ளாக்குகின்றது. 1995ஆம் ஆண்டில்> பிரித்தானியர்களினால் 1883ஆம் ஆண்டில் அறிமுகப்படுத்தப்பட்ட குற்றவியல் சட்டத்தொகுப்பினை இரத்துச்செய்வதற்கு மனித உரிமை செயற்பாட்டாளர்கள் முயற்சித்தனர். எதிர்ப்பு மற்றும் மறுப்பினை இந்த முயற்சி எதிர்கொண்டது. ஓரினச்சேர்க்கையை குற்றமற்றதாக்குவதற்கு பதிலாக> நீதி அமைச்சானது ‘ஆண்கள்’ என்ற மூல சட்ட வார்த்தைக்குப் பதிலாக ‘நபர்கள்’ என்ற பால்நிலைக்கு நடுநிலையான பதத்தினை உட்சேர்த்தது. இதன் மூலம் பெண்களுக்கு இடையிலான ஓரு பாலுறவும் குற்றமாக்கப்பட்டது. சட்டத்தினை இரத்து செய்வதற்கான மனித உரிமைகள் சாHந்த நடவடிக்கைகள்>LGBTI சமூகத்திற்கு எதிரான சட்டரீதியான பாரபட்சத்தினை அதிகரித்தது. அந்தரங்கத் தன்மைக்கான உரிமையை உத்தரவாதப்படுத்துவதற்கு இலங்கை அரசியலமைப்பு தவறுவதனால்> இலங்கையில் உள்ள LGBTI நபர்களின் உரிமைகள் நிலைமை மேலும் சிக்கலானதாக உள்ளது.

சமூக சூழல்:

பிரிவு 365 மற்றும் 365 அ என்பவற்றின் தாக்கங்கள் அதிகமாகும். LGBTI நபர்களை குற்றவாளிகளாக்குவதற்கு சட்டம் பயன்படுத்தப்படாத போதிலும்>LGBTIசமூகத்தினரை இலக்கு வைத்து> தொந்தரவு அளிப்பதற்கான கருவியாக அது பயன்படுத்தப்படுவதுடன்> இலங்கை பிரஜைகள் என்ற அடிப்படையில் அவர்கள் அனுபவிக்க வேண்டிய பல அரசியலமைப்பு மற்றும் அடிப்படை உரிமைகளின் மீறலுக்கும் வழிகோலுகின்றது. அரசின் நலன்சார் செயற்பாடுகளை அணுகுவதற்கு இயலாத இரண்டாம் நிலை பிரஜைகளாக இருக்க வேண்டிய கட்டாயத்திற்கும் LGBTI சமூகதாயம் உள்ளாக்கப்பட்டுள்ளது.

அரசியல் சூழல்:

இலங்கை ஜனநாயாக சோசலிசக் குடியரசானது ‘ஜனாதிபதி பிரதிநிதித்துவ ஜனநாயக குடியரசாகும்’. இதன் பல்கட்சி முறைமையில் அரசினதும்> அரசாங்கத்தினதும் தலைவராக இலங்கை ஜனாதிபதி விளங்குகின்றார். பல தசாப்தங்களாக சோசலிச இலங்கை சுதந்திர கட்சி மற்றும் தாராளமய ஐக்கிய தேசியக் கட்சி ஆகிய இரண்டு பிரதான கட்சிகளினால் இலங்கையின் கட்சி முறைமையில் ஆதிக்கம் செலுத்தப்பட்டு வருகின்றது. நாட்டின் சட்டத்துறையையும் (நிறைவேற்றதிகாரத்தின் சுயாதீனமாக இருந்த போதிலும்)> ஊடகம் மற்றும் ஆயுதப் படையினரையும் நிறைவேற்றதிகாரம் கட்டுப்படுத்துகின்றது. நாட்டின் தெற்கில் பெரும்பான்மை சிங்களவர்கள் மற்றும் வடக்கு மற்றும் கிழக்கில் சிறுபான்மை தமிழர்கள் மற்றும் முஸ்லீம்கள் ஆகிய மூன்று இன குழுக்களுக்கும் இடையிலான பல்வேறு வேறுபாடுகளையே வரலாற்று ரீதியாக நாட்டின் அரசியல் பிரதிபலிக்கின்றது. பல வருடங்கள் நீடித்த உள்நாட்டு யுத்தம் முடிவுக்கு வந்துவிட்டது. ஆனால்>இன வேறுபாட்டினை தீர்ப்பதற்கான மற்றும் நாட்டின் சிறுபான்மையினரின் இன்னல்களை அடையாளம் காண்பதற்கான பிரயோக அல்லது முழுமையான திட்டம் எதுவும் இல்லை.

பொதுவான LGBTI சூழல்:

சமூக மற்றும் கலாசார சூழ்நிலைகளை கட்டமைக்கும் நாட்டின் பல்வேறு தளங்களில் LGBTI நபர்கள் தொடர்ந்தும் பாரபட்சத்திற்கு உள்ளாகினர். வீட்டில் குடும்பத்திற்குள்> வேலையில்> கல்வியில்> சுகாதார கட்டமைப்பில் மற்றும் பிரயோக ரீதியாக எல்லா இடங்களிலும்> அவர்கள் எதிHகொள்ளும் பிரச்சினைகள் தொடர்கின்றன. இலங்கையில்>LGBTI சமூகத்தினரை காப்பதற்கும்> மதிப்பளிப்பதற்குமான சட்டங்களையும்> ஒழுங்குகளையும் அமைப்பதற்கு அரசாங்கத்திடம் இருந்து எதுவித பிரதி நடவடிக்கையும் இல்லாத நிலை காணப்படுகின்றது. நாட்டின் அரசியலமைப்பின் கீழ் LGBTI நபர்கள் பாதுகாக்கப்படுகின்றனர் மற்றும் குற்றவியல் கோவையின் பிரிவு 365 அ என்பது> எந்தவொரு குழுவையும் இலக்கு வைக்கவில்லை என அரசாங்கம் அண்மையில் தெரிவித்திருந்த போதிலும்> உண்மையான சூழல் அதற்கு வெகு தூரத்தில் உள்ளது. LGBTI நபர்கள் தொடர்ச்சியாக பலாத்காரத்திற்கும்> அச்சுறுத்தலுக்கும்>பயமுறுத்தலுக்கும்> பாலியல் பலாத்காரத்திற்கும்> வல்லுறவிற்கும்> சட்டத்தை அமுல்படுத்துவோர் மற்றும் ஏனையோரால் வன்முறைக்கும் உட்படுத்தப்படுகின்றனர். தமது பாலியல் அமைப்பு அல்லது பால்நிலை அடையாளம் என்பவற்றின் காரணமாக கல்வி> வீடு> வேலைவாய்ப்பு மற்றும் வேறு அரச சேவைகளைப் பெற்றுக் கொள்வதிலிருந்து LGBTI நபர்கள் தடுக்கப்படுவதுடன்> தமது நிறுவனங்களில் எப்போதும் பாலியல் பலாத்காரம் மற்றும் பாரபட்சத்திற்கும் ஆளாகின்றனர். ஆவணங்களை மாற்றுதல் மற்றும் வேலைவாய்ப்பு பெற்றுக் கொள்வதில் திருநங்கைகள் எப்போதும் சிரமங்களை எதிர்கொள்கின்றனர்.


அண்மைய செயற்பாடுகள்

சஹ்ராவின் இலங்கை பங்காளர் தற்போது LGBTI நபர்களின் மனித உரிமைகள் வன்முறைகளை ஆவணப்படுத்தி வருவதுடன்> ஆவணப்படுத்தல் பயிற்சி மற்றும் மனித உரிமைகள் விழிப்புணர்வு வகுப்பு என்பவற்றை நடத்துகின்றது. மேலதிக தகவலுக்கு சஹ்ரா இலங்கை மின்னஞ்சல் மூலம் தொடர்பு கொள்ளுங்கள்:


தொடர்பு

சஹ்ரா இலங்கை

இலங்கையில் எமது பங்காளர் ஈக்குவள் கிரவூன்ட் (Equal Ground) ஆகும் கொழும்பு> இலங்கை
எமது மின்னஞ்சல்:srilanka@sahra.asia

%d bloggers like this: